Saturday, December 18, 2021

 02  අද උදෑසන පැමිණි යාචකයකු සඳහා රුපියල් 100.00 ක් පරිත්‍යාග කළෙමි

දිනපතා වාගේම මෙවැනි පින්කම් කෙරුවත් ඒවාද ඉතා වටිනා පින්කම් බව පෙන්වීම සඳහා පමණක් එක්වරක් හෝ යදින්නන් සඳහා  දෙන  ආධාරයක් ඇතුළත් කිරීමට සිත නැගුණි.
මන්දයත් හිඟන අයෙකු අප ඉදිරියට පැමිණීම අප ලද භාග්‍යයක් ලෙස සැලකීමට සියලු දෙනා පුරුදු විය යුතුය.
තෙරුවන් සරණයි



No comments:

Post a Comment